ඔන්න යලුවනේ අදත් මම අලුත් දෙයක් අරගෙනයි අවේ.
ඔයාලා ඔක්කොම facebook log වෙනවනේ.
ඉතින් ඕකේ නිකන් ඉන්න බැනේchat කරනවා like කරනවා photo බලනවා comment කරනවා
ඔවනේ ඉතින්.අද දෙන්න හදන්නේ comment කරන අයට වටීනා දෙයක්.
ඔයලා දන්නවනේ දැන් write comment කරනවට
වඩා දැන් කරන්නෙ photo comment නේ.ඉතින් මම හිතුවා ඔයලට සිංහල phota
comment ටීකක් දෙන්න.ටීකක් කියුවට මෙතන 270ක්ම තියනවා.මේවා මගේ නෙවෙයි
මාත් fb එකෙන් ගනිපුවා.එකලස් කරල හෙදුවෙනම් මම ඔන්න එහෙනම් බගන්නකො.
එහෙනම් මම ගියා
සදා ජය,,,,,
අපේ facebook page එකට like කරන්න අමතක කරන්න එපා......
මෙතනින් බාගන්න.
No comments:
Post a Comment